MINISTRY OF HEALTH

Sri Lanka

 

Special Mosquito Control Campaign, October 31 – November 02 2019-10-30

 
ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහන් මාලාවක්.
 
කොළඹ, කලුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය මගින් සැලසුම් කර ඇත.
 
මෙම වැඩසටහන ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 6 දින දක්වා අදියර 2ක් යටතේ ක්‍රියාත්මකයි. වැඩසටහන හා අදාළ තොරතුරු මේ සමග යොමු කර ඇත.
 
එම්. අයි. ජේ. විජේනායක
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය
Read More >>>>>