සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

දැක්ම

දේශයේ ආර්ථික, සමාජීය, මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා දායකවන සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීම.

 

මෙහෙවර

ජනතා අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, සාමූහිකව ක්‍රියා කරමින්, පරිපූර්ණ, ඉහලම මට්ටමේ, ගුණාත්මක, සමාන, ඵලදායි සහ තිරසාර සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකා වාසී ජනතාවට ලබා දීම මගින්, අත්කරගත හැකි ඉහළම සෞඛ්‍ය මට්ටමට ළඟාවීම.