සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

‍‍දේශීය පුහුණු

දිනය විස්තරය ලිපිය අයදුම්පත
24-08-2017
කැලණි විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ආංශික ප්‍රෙව්ශ කථන හා ශ්‍රවන විද්‍යා උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා කථන හා ශ්‍රවනවේදී නිලධාරීන් බඳවා ගැනීම (2017 ආංශික ප්‍රෙව්ශය)
බාගතකිරීම
18-07-2017 පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2015 බාගතකිරීම
23-03-2017 පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2015 බාගතකිරීම
08-03-2017 පෙ‍්රාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන භෞත චිකිත්සක / විකිරණ ශිල්පි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම - 2017 (සාමාන්‍ය උපාධිය - 01 වන කණ්ඩායම)  (පොදු.ච.ලි.02-46-2017) Download
03-03-2017 ‍කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන භෞත චිකිත්සක උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම - 2016 නැවත දැනුම්දීම (පොදු.ච.ලි.02-35-2017) බාගතකිරීම
13-01-2017 ජාතික සෞඛ්‍ය විද්‍යාතනය මගින් පවත්වනු ලබන මාස 06 හෙද ආචාරිණී පුහුණුවට බඳවා ගැනම - 2016 පොදු චක්‍රලේඛ ලිපි 02-02-2017 බාගතකිරීම
29-12-2016 ‍ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන රසායනාගාර කාර්මික විද්‍යාඥ/හෙද/භෞත චිකිත්සක/ ඖෂධවේදී/ විකිරණ ශිල්ප උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම - 2017 පොදු චක්‍රලේඛ ලිපි 02-200-2016 බාගතකිරීම
27-12-2016 පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2015 බාගතකිරීම
16-12-2016 ශ්‍ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන හෙද උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා හෙද/ හෙදි නිලධාරීන් බඳවා ගැනීම - (2017 ආංශික ප්‍රෙව්ශය - 11 වන කණ්ඩායම) පොදු චක්‍රලේඛ ලිපි 02-200-2016 බාගතකිරීම
16-12-2016 ශ්‍ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම - (2017 ආංශික ප්‍රෙව්ශය - 09 වන කණ්ඩායම) පොදු චක්‍රලේඛ ලිපි 02-199-2016 බාගතකිරීම
16-12-2016 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ඖෂධවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ඖෂධවේදී නිලධාරීන් බඳවා ගැනීම - (2017 ආංශික ප්‍රෙව්ශය - 10 වන කණ්ඩායම)පොදු චක්‍රලේඛ ලිපි 02-198-2016 බාගතකිරීම
12-10-16 Selection Criteria for AMIS-WHO-SEARO on Emergency & Trauma Care බාගතකිරීම
04-10-16 B. Sc. in Physiotherapy) Degree Course conducted by Faculty of Medicine University of Colombo - 2016 (Lateral Entry - 03"d Batch) බාගතකිරීම
15-09-2016 Six Months’ Emergency Care Training for Nursing Officers – 2016 – (3rd Batch) බාගතකිරීම
09-09-2016 Compulsory Accident and Emergency Training for Pre Interns බාගතකිරීම
08-09-2016 Six Months’ Psychiatric Training Programme for Nursing Officers – 2016 (1st Batch) බාගතකිරීම
08-07-2016 Six Months Emergency Care Training for Nursing Officers – 2016 (3rd Batch) බාගතකිරීම