සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත දෙමහල් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම.. 2019-03-11

   
චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත දෙමහල් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ සිදු කෙරිනි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 654 කි.