සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්... 2019-03-05

    

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (01) පෙරවරුවේ පැවැත්විනි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආනන්ද ජයලාල් සහ ලාල් පනාපිටිය, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.