සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

මහනුවර ඉදිකරන ලද වකුගඩු රෝහී සහන සත්කාර සහ සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ විවෘත කෙරිනි. 2019-02-26

මහනුවර ඉදිකරන ලද වකුගඩු රෝහී සහන සත්කාර සහ සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ විවෘත කෙරිනි.



මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය. මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 630 කි. වකුගඩු අරමුදලේ ආධාර මත මෙම රෝහල ඉදිවිය.