සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා පවසයි 2020-03-12