සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයට පත් සුව ඇමැතිට පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් සුබ පැතුම් 2018-05-31


ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයට  පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සියලුම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන් අද (31) පෙරවරුවේ සුබ පැතුම් එක් කරන ලදි.

ඒ නාරාහෙන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාතේ සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දීය.

මෙහිදී කේක් කපා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැබුන තනතුර පිළිබදව සුබ පැතුම් එක් කරන ලදි.